(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටි 2 ට අධික වටිනා හොරොයින් මත්කුඩු තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හබරකඩ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සැකකරුවෙකි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව හොරොයින් කිලෝ ග්‍රෑම් 1 යි, ග්‍රෑම් 300 ක ප්‍රමාණයක් තිබී ඇත.
මෙම සැකකරු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු තොරතුරු අනුව මොහු අත්අඩංගුවට ගැණිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd