(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මර්කන්ටයිල් ක්‍රෙඩිට් ආයතනය මහ බැංකුවෙන් ගත් රුපියල් කෝටි 3000 ක් තවමත් ගෙවා නැතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ අද (15) පැවසීය
තමාගේ අමාත්‍යාංශයටවත් එපමණ මුදලක් වෙන් නොකරන බව පැවසු අමාත්‍යවරයා මෙය එක මිනිහකු ගත් ණය මුදලක් බවද සඳහන් කළේය
ඒ අයට දඬුවම් නොලැබී ඇමති ධූර පවා පිරිනැමුණු බව ඔහු කීවේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියැවීමේ විවාදයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙලින්ම කියන්ඩකො ඒ්ක දුන්නෙ මිලින්ද මොරගොඩ කියල
හැබැයි කව්ද කියලා කියන්නේ නැහැ. මොකද, අපි ඔක්කොම යාළුවොනේ...!