IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


කෝටි 10ක ‘කුෂ්‘ සමඟ විදේශිකයින් දෙන්නා මාට්ටු

(ටී.කේ.ජී.කපිල )

රුපියල් කෝටි දහයක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණ , ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ නිමා කර , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශිකයන් දෙදෙනෙකු , ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(28 ) අත් අඩංගුවට ගෙන තිබේ.

  මොවුන් දෙදෙනා ඉන්දීය ජාතිකයන් වන අතර ඔවුන් අතරින්  පිරිමි පුද්ගලයා 36 හැවිරිදිය . අනෙකා , 56 හැවිරිදි කාන්තාවකි .

ඔවුන් දෙදෙනා ඉන්දියාවේ සිටින  කාන්තාවකගේ අණ පරිදි , මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන පැමිණි බව , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර තිබේ

මොවුන් දෙදෙනා රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10 ක ප්‍රමාණය සගවා ගෙන තිබුණි .

 

             

 



අදහස් (1)

කෝටි 10ක ‘කුෂ්‘ සමඟ විදේශිකයින් දෙන්නා මාට්ටු

Perakum Liyanagama Monday, 28 July 2025 06:46 PM

එච්චර තමයි ඊට පස්සේ මොනව උනාද කියල කචුරුත් දන්නෙ නෑ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 293 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2121 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1613 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site