
(සුජිත් හේවාජුලිගේ )
කජු පුහුලන්වලින් වයින් නිෂ්පාදනය කිරීමට පියවර ගෙන ඇතැයි කජු සංස්ථාවේ සභාපතිනී නීතිඥ සාරංගා රත්නායක මහත්මිය පැවසුවාය.
මේ සම්බන්ධයෙන් රසායනගාර පරීක්ෂණ අවසන් කර ඇතැයිද ඇය කීවාය.
කජු පුහුලම් වැඩිපුර ලැබෙන්නේ අප්‍රේල් මාසයේදී බවත් ඒ කාලයේදී වයින් නිෂ්පාදනය කර වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ අපි මේවා හදනවනේ ගෙවල් වලත්... මේ ගොල්ලෝ දැන් තමයි දන්නේ...!!!
මතට තිත කියලා ඕකට කෙලිනවා. පොල් වතුරින් බ්‍රැන්ඩි හදන්න ගියාම මතට තිත කියලා ඒකට බකට් දැම්මා කියලා මතකයි වගේ... රටට සල්ලි එනවාට වඩා රජයේ ඉහළ ඉන්න එකාලාට සාක්කුවට ගාන නොගියොත් ඒ ව්‍යාපෘතිය ඉවරයි. ඕක තමා ලංකාවට තිබෙන හෙනේ...
කජු වයින් ඉස්සර ඉඳලාම හැදුවානේ. මේක අලුත් දෙයක් නෙවෙයිනේ...!
ඔබතුමියගේ උත්සාහය සාර්ථක වේවා... කොයි දෙයක් වුණත් කරන එක ලේසි නෑ. හිනාවෙන්න ලේසියි වයින් නිෂ්පාදනය ලෝකයේ වැදගත් ආදායම් මාර්ගයක්...
වයින් හදන්නේ තම්බලාද? කජු පුහුලන් ලංකාවේ, හරියටම අස්වැන්න ලැබෙන කාලෙට වයින් හදනවා කියන නිසා ඇහුවේ? ඕවා හදන්න කාලයක් තිස්සේ තියන්න ඕනේ. හරිවිදිහට නම් බැරල්වල දාලා. ඉංග්‍රීසි කියමනකුත් තියෙනවා වයිනුයි, පිරිමියි පදම් වෙන්න කල් යනවා කියලා...
හොඳ වැඩක්... අපේ දෙයක්නේ.. සියරටදේ සිරිසැපදේ... ජයවේවා..!