
(චමින්ද වැවතැන්න)
කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල අඹන්පිටිය ප්‍රදේශයේ දී අද අලුයම බස් රථ දෙකක් ගැටීමෙන් මගීන් 28 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පැවසීය.
මගීන් 26 දෙනෙක් කෑගල්ල මහ රෝහලටත් දෙදෙනෙක් වරකාපොළ මූලික රෝහලටත් ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය.
අනතුර සම්බන්ධයෙන් පොලිසිය කියා සිටියේ කෑගල්ල නගරයේ සිට රත්නපුර බලා පෞද්ගලික මගී බස් රථයක් වේරගොඩ සිට කෑගල්ල බලා ධාවනය වෙමින් තිබුණු කෑගල්ල ඩිපෝවට අයත් ලංගම බස් රථයක ගැටී ඇති බව පොලිසිය පැවසීය.
අනතුරින් පසුව කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ අධික වාහන තදබදයක් ද පැවති අතර තුවාලකරුවන් 1990 ගිලන් රථයෙන් හා මාර්ගයේ ධාවනය වෙමින් තිබුණු රථවාහන මගින් රෝහල් ගත කර ඇති බව පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෑගල්ලේ දී බස් බස් ගැටී 28ක් රෝහලට