IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කුකුළු ලොරියක අලියකු හැපිලා

(කාංචන කුමාර ආරියදාස)

කුකුළන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් දඹුල්ල රිදිඇල්ල ප්‍රදේශයේදී වන අලියකුගේ ගැටීමෙන් ලොරි රථය පෙරළීම නිසා කුකුලන් විශාල ප්‍රමාණයක පාරේ තැන්තැන්වල මියගොස් ඇතැයි වනජිවිය කියයි.

අනතුරින එහි රියදුරු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත.

දඹුල්ල දෙස සිට බකමූණ දෙසට ලොරිය ධාවනය වෙද්දී   වන අලියකු මාර්ගය හරහා මාරුවෙද්දී  මෙම අනතුර සිදුවූ බව ලොරි රථයේ ගමන් කරමින් සිටි සේවකයෙක් සඳහන් කළේය

වන අලියාගේ ගැටීමත් සමඟම රථය පෙරළී මාර්ගයෙන් ඉවතට ඇදී ගිය බවත් ඔහු සඳහන් කළේය. අනතුරත් සමග කුකුලන්  විශාල ප්‍රමායක් මියගොස් සිටින අයුරු දැක ගැනීමට හැකි විය . තවත් පණපිටින් සිටි කුකුළන් පාර පුරා වැටී තිබෙන අයුරුද දැකගැනීමට හැකි විය

 

 



අදහස් (4)

කුකුළු ලොරියක අලියකු හැපිලා

MD Friday, 26 September 2025 08:29 AM

ඕකත් නාමල්ගේ වැඩක් බිමල් සහෝදරයා.අනිවාර්යෙන්ම පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී කෙනෙකුට අයිති කන්ටේනර ඵකක් හදුන්නෙත්තියෝ.රාජපක්ෂ පවුලේ කවුරුහරි කුකුල් ගොවියෙක් වෙන්න ඇති ඕවා ගෙනිච්චේ මහින්ද ජයසිංහයෝ.හොයන්න හොයන්න දෙමු දෙමු වැඩක් සෙට් කරලා ශානිට ගොතලා නාමල් හිරේ දාන්න.

:       24       10

ලුම්බිණි Friday, 26 September 2025 10:30 AM

අලියට මොකද උනේ කියාපල්ලා

:       1       16

Brian Friday, 26 September 2025 11:19 AM

අලිය වැලේ වැල් නැතිව ඉන්නවා ලුම්බිණි, පුටුවත් කැඩිලා, සීනුවත් වැටිලා.

:       4       4

Ahmed (Gulf) Friday, 26 September 2025 01:32 PM

මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානය කරන මෝඩ රියදුරන්

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site