IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කුකුලේ ගඟ හිටි හැටියේ ඇරෙයි

(ලක්මි කුඩලිගම) 

කුකුලේ ගඟ බලාගාරයේ වාන් දොරටු දෙකක්  අද (01) උදෑසන හදිසියේ අනපේක්ෂිත ලෙස විවෘත්ත විමෙන් තත්පරයට ඝන මීටර 300 ක ජල ධාරිතාවක් කුඩා ගඟට එකතුවීම නිසා පහත් බිම්වල සහ ගඟ පහළ ප්‍රදේශයේ ජනතාව අවධානයෙන් සිටින්නැයි බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් රංගන ප්‍රසාද් පෙරේරා මහතා  කීය.

ස්වංක්‍රියව විවෘත්ත වු  වාන් දොරටු දෙක පසුව වසා දැමිමට කටයුතු කර ඇති අතර තත්පරයට  ඝන මිටර 300 ක ජල ධාරිතාවයක් කුඩා ගගට මුදා හැරිම  නිසා ගගේ ජල මට්ටම ඉහල ගොස් තිබේ. 

ඒ හේතුවෙන් කුඩා ගඟ පහල දිය නෑම, කුඹුරු වැඩ කිරිම ආදිය සිදු කිරිමෙිදි අවධානයෙන් පසුවන්නැයි ජනතාව⁣ගෙන් ඉල්ලිමක් කරයි.



අදහස් (0)

කුකුලේ ගඟ හිටි හැටියේ ඇරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 141 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site