
(අංජුල මහික වීරරත්න)
සංචාරක වීසා උපයෝගී කොටගෙන ඕමාන් රාජ්‍යයේ රැකියා සදහා පැමිණීමෙන් වලකින ලෙස එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඕමාන් රාජ්‍යයේ පොලිස් නිවේදනය උපුටා දක්වමින් නිවේදනය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
සංචාරක වීසා උපයෝගී කොටගෙන ඕමනයේ රැකියා වල නිරතවිය නොහැකි බවත් සංචාරක වීසා රැකියා වීසා බවට පරිවර්තනය කල නොහැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.
තවද ඕමාන් රාජ්‍යයේ නීත්‍යානුකූල රැකියා ලබා ගැනීමේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) විසින් නිකුත් කරන ලද නියාමනය කරන ලද මාර්ග සහ මාර්ගෝපදේශ පමණක් භාවිතා කරන ලෙස මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ රැකියා අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටී.
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
890
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඕමානයේ සංචාරක වීසා රැකියා සඳහා දොරටු වසයි