(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඕමත්ත පාලම අසලින්බෙ ඉකුත් 19 වැනි දින බෙන්තර ගඟට වැටී අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර අවිත්තාව පාලම යටින් දින තුනකට පසු අද හමුවූ බව ඉත්තෑපාන පොලිසිය කියයි.
මෙලෙස මියගොස් තිබුණේ ඉත්තෑපාන ගනේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 87 පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා ඉකුත් 19 දින බෙන්තර ගඟට වැටි අතුරුදන්ව තිබූ අතර ඔහු පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොවීය.
කිලෝමීටර් තුනක් පමණ ඈතින් ඔහුගේ මළ සිරුර අද හමුවන විට කබරුන් විසින් කා තිබූ අතර බෙහෙවින් නරක් ව තිබූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩු වයසෙ කෙනෙක් නොවිච්ච එකම ලොකු දෙයක් එක අතකින්.