(සුමිත් ප්‍රේමතිලක)
හොරණ ගාල්පාත ප්‍රදේශයේ සිට කළුතර බොලොස්සගම ප්‍රදේශයට පිරිසක් එතෙර කරමින් තිබූ ඔරුවක් පස් දෙනකු සමග පෙරළී ඇති අතර ඉන් සිවු දෙනකු බේරාගත් බව පොලිසිය කියයි.
ඔරුව පෙරළෙනවාත් සමග අසල සිටි තවත් ඔරු දෙකක පිරිස වහා ඉන් සිව් දෙනකු බේරා ගෙන ඇති අතර එක් අයකු අතුරුදහන්ව ඇතැයි පොලිසිය පවසයි.
අතුරුදහන් වූ පුද්ගලයා සොයා යුද හමුදා ක්මාන්ඩෝ රෙජිමෙන්තුව හා 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ සෙබළුන් ප්‍රදේශවාසීන්ගේ සහායෙන් එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇත.
හොරණ ගාල්පාත ප්‍රදේශයේ කළුතර බොලස්සගම ප්‍රදේශයට මගීන් එතෙර කරන ඔරුවක් මෙසේ පෙරළී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd