
(ඉන්දිකා රාමනායක )
ඔඩුසුඩාන් කලාමුරිප්පු. ප්‍රදේශයේ නිවසක් තුළ සිදු කළ වෙඩි තැබීමකින් තුවාල ලබා ඇතැයි ඔඩුසුඩාන් පොලිසිය පවසයි.
මෙම නිවසට ඊයේ ,(8) පස්වරුවේ පැමිණි පුද්ගලයෙකු නිවෙස් හිමියා සමග ආරවුලක් ඇති කරගෙන ඇති අතර එම ආරවුල දුරදිග ගොස් සැකකරු කැලයට දිව විත් බෙහෙත් කොටන තුවක්කු දෙකක් රැගෙන විත් ඉන් එක්. තුවක්කුවකින් ගෙහිමියාට වෙඩි තබා ඇති බව පොලිසිය සඳහන් කළේය.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ ගෙහිමියා මාංචෝලේ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි. සිද්ධියේ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd