ඒ නවය කොළඹ - යාපනය මාර්ගය දඹුල්ලෙන් හරස් කර ගොවීහු පිරිසක් විරෝධතාවක නිරතව සිටිති.
ඉන්ධන ගැටළුවලට වහා විසැඳම් දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටිති.මේ හේතුවෙන් එම මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතින බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd