(සුමිත් ප්‍රේමතිලක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
75 වන නිදහස් උත්සවය පුහුණුවීම් කටයුතු සඳහා යමින් සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් රැගත් බස්රථ 3 ක් එකිනෙක ගැටීමෙන් 9 දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි.
තුවාල ලැබුවන් පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ සිට කොළඹ බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවේශම් වන්න. හරිම අසුභ පෙරනිමිත්තක්.
පව්. අකැමැත්තෙන් උනත් කරන්න කිව්වාම කරන්න වෙන කට්ටියක්. ඉක්මනට සුවය ප්‍රාර්ථනා කරනවා
පොලිසියේ වෙලත් නීත්‍යානුකුලව වාහන පදවන්නේ නැති අයට විරුද්ධව ගනු ලබන ක්‍රියා මාර්ග කවරේද?
පෙරමග නිමිති අසුබයි මව්පිය වරුනේ... හරිමග ගමන් අරඹමු දූ දරුවනේ...