(රෝෂන් තුෂාර)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවි ජනතාවට බෙදාදීම සඳහා නිර්දේශ කළ රුපියල් කෝටි දෙකහමාරක් වටිනා බඩ ඉරිඟු කිලෝ 36000ක් 2015 ජනාධිපතිවරණයේදී වාසි ලබාගැනීමට දේශපාලන ආධාරකරුවන්ට බෙදා දුන්නේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු විශේෂ ව්‍යාපෘති අමාත්‍ය හා ආර්ථික සංවර්ධන හිටපු නියෝජ්‍ය අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන සැකකරු අගෝස්තු 01 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (18) නියෝග කළාය.
අල්ලස් කොමිස මේ විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගතකළ මහේස්ත්‍රාත්වරිය සැකකරු සම්බන්ධයෙන් විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙසටද අල්ලස් කොමිසමට නියෝග කළාය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
එස් එම් චන්ද්‍රසේන යළි රිමාන්ඩ්