(ටී.කේ.ජී.කපිල)
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් මහතා මීට සුළු වේලාවකට පෙර කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
එරික් සෝල්හයිම් මහතා පසුගිය යුද සමයේ නෝර්වේ හි සාම නියෝජිතවරයා ලෙස ශ්‍රී ලංකාවට කීප වරක්ම පැමිණ තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු සාම නියෝජිතයක් නොවේ. එල්.ටී.ටී.ඊ. නියෝජිතයක්. එදා ඔහු සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදීන්ගේ පැත්ත ගත්තේ. කොටි විසින් වසා දමපු මාවිල් ආරු සොරොව්ව මුදාගන්න කරපු හමුදා මෙහෙයුම ඔහුට දරාගන්න බැරි වුණා. ඔහු විසින් එළිදැක්වූ පොතේ ඔහු ප්‍රභාකරන්ව සඳහන් කරලා තියන්නේ හොඳ මිනිහක් කියලා. ඔහුට ලැජ්ජාවක් තිබෙනවා නම්, ලංකාවට එනවැයි..?
විමල් වීරවංශ උපවාස කරයිද මන්දා...?
මෙයානම් එන්නේ හොඳකට නෙවෙයි. ආවොත් මොකක් හරි බාල්දියක්. නිදන් ඉන්න කොටි ආපහු නැගිටුවන්න තමයි ඔය එන්නේ...!
කළින් වතාවේ අපට එකක් කියලා ඉන්දියාවට ගිහින් වෙනින් ගිවිසුමක් ගහලා ලංකාව ඉන්දියාවේ නාමික යටත් රාජ්‍යයක් බවට පත් කළා. මෙදාපාර මොකක්ද කරන්න හදන්නේ..?
මොන ගිනිගේඩීයක් දෙන්න එනවාද? 13 ගැන කතා කොරන්න එනවා වත්ද? පරණ යාලුවා හම්බවෙන්න එනවා වෙන්න ඇති ඔයගමන් අර්ජුන මහේන්ද්‍රවත් එක්කන් එන්න.