IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


එන්නත් අවතක්සේරු කරන්න එපා

‘කොවිඩ් 19’ වයිරසය සදහා මේවනවිට නිප‌ඳවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත්වලින්, ​ඔමික්‍රෝන් විකෘතියට එරෙහිව ද ආරක්ෂාවක් ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවධානයේ වෛද්‍ය මයික් රයන් පවසයි.

වෛද්‍යවරයා මෙසේ පැවැසුවේ, ‘​ඔමික්‍රෝන්’ විකෘතිය සම්බන්ධයෙන් මෙතෙක් නිපදවා ඇති ‘කොවිඩ් 19’ එන්නත් ප්‍රතිචාර දක්වන ආකාරය සම්බන්ධයෙන් සිදු කළ මූලික පර්යේෂණයකින් පසුවය.

එම පර්යේෂණයට යොදා ගැණුනේ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ එන්නත බව ද පැවැසෙයි.

‘ෆයිසර් එන්නත පමණක් නොව, සෙසු එන්නත් ද‘ඔමික්‍රෝන්’ අඩපණ කිරීමට සමත් වනු ඇතැයි තම විශ්වාසය බවත්, එන්නත් ලබා ගැනීමට සෑම දෙනාම උනන්දු විය යුතු බවත් වෛද්‍ය මයික් රයන් වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

එන්නත් අවතක්සේරු කරන්න එපා

Sriland Wednesday, 08 December 2021 01:53 PM

නඩුත් හාමුදුරුවන්ගේ..., බඩුත් හාමුදුරුවන්ගේ... !!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 615 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site