(රංජන් කස්තුරි)
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ හවුල්කාර පක්ෂ කිහිපයක් සමඟ ගොඩනගන ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථා කෙටුම්පතේ වගන්ති සංශෝධනය පිළිබඳ තීරණය කිරීම සඳහා මේ වනවිට අරලියගහ මන්දිරයේ සාකච්ඡාවක් පැවැත්වේ.
හවුල්කාර පක්ෂවල නායකයින් සහ අගමැතිවරයා එම සාකච්ඡාවට සහභාගී වී සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් අශ්වයා ගිහින් ඉවරයි. මොනවා කළත් වැඩක් නැහැ වගේ...
පොහොට්ටුවට කට්ටිය එකතුවෙලා ඉවරයි.. ඔයාලට හුළං තමයි.
ඕකට අර ගිය වතාවේ කෘත්‍යාධිකාරී මණ්ඩලදී ඡන්ද 7ක් ගත්තු දැනටමත් නෝනා ආර්යාව වෙලා මහත්තයා ජනාධිපති වෙලා වගේ කතා කරන කෙනාගේ කණ්ඩායමත් ඉන්නවද?
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ හවුල්කාර පක්ෂ කිහිපයක් සමඟ ගොඩනගන ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ ඇතුළු සියලු දෙනාහට වර්තමාන සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට හොඳම වෙලාව පැමිණ ඇති නිසා මීලග ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළයුතු වන්නේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු වූ අලුත් කෙනෙකි. ලංකාවේ බහුතර ජනතාව නව දේශපාලන සංස්කෘතියක් ඉල්ලා සිටින මෙවැනි අවස්ථාවක මෙවරත් පොදු අපේක්ෂිකාවක් හෝ අපේක්ෂකයකුට අවස්ථාව විවරව තිබේ...
මොනවා කරලා හරි හවුල්කාර පක්ෂ වලත් කනෙන් රිංගයි වගේ?
නායකත්වයට කුලල්කන සමගිය බිඳින සජිත් ඇතුළු පිරිස පක්ෂය පරාදකරයි, රට විනාශ කරයි ජනතාව අවධියෙන්...
සජිත්ගේ තාත්තා නම් වැඩ්ඩා... ඒත් සජිත්.... ? නැත්තම් මේ වගේ හැසිරෙයිද මේ වෙලාවේ?
මොහුගේ පියා තමයි ලලිත්, ගාමිණි, ප්‍රේමචන්ද්‍ර වැනි නායකයින් ඉවත් කළේ.. දැන් එ්කේ දෙවැනි අදියර කරන්නයි හදන්නේ...
පක්ෂය කන්නයි යන්නේ...
දොස්තර සාෆිත් හවුල් කරගත්තොත් නරකද? පව් එයත් රිෂාඩ් වගේ නිදොස් කොට නිදහස්නේ....
රනිල් මැතිඳුන්ට ජයවේවා. ඕ.ලෙවල් වත් සමත් නැති අය භංග වේවා...!!!
සමනුත් සමනලයෙක්..
රටේ ඉතුරු ටිකත් කන්න වගේ.
සජිත් එක්ක මුකුත් කරන්න බෑ.. එදත් පිස්සු කෙලියා, අදත් පිස්සු නටනවා, හෙටත් එහෙමයි.
පක්ෂය ඇතුලේ අරබුද ඇතිකරන අයට පිස්සු තමයි.
සජිත් ඇතුළු 7තේ කල්ලිය ඉදිරි මැතිවරණ පැරදුණොත් පක්ෂයෙන් නෙරපා දැමිය යුතුයි ...!!!
කවුරු මොනවා කිව්වත් එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති කෙනෙක් වෙනවා නම් වෙන්නේ සජිත් තමයි මුලින්ම ඉන්න කෙනා... හැබැයි එය 2020ද, 2025ද හෝ 2030ද කියන එකයි මට තියෙන ප්රශ්නය...
රනිල් අවසන් හුස්ම පොද තිබෙනතුරු තම බලය අතහරින පුද්ගලයෙකු නොවේ. ඔහුගේ සැලසුම සිංහල බෞද්ධ ඡන්ද දිනාගත හැකි කරූ ජයසූරිය ජනාධිපති තනතුරට පත්කොට බලවත් අගමැති තනතුර බටහිර සහ සුළුජාතික සහාය ලැබෙන තම බිරිඳට ලබා ගැනීමයි. කරු දෙනදෙයක් බාරගන්නා විජේතුංග නොහොත් ඩී.බී. විජේතුංග වැනි සියල්ලට ඔලුව වනන මහලු අයෙකු නිසා තම බිරිඳ හරහා රට පාලනය කිරීමයි. සජිත්ට සිදුවන්නේ එළුවා පසුපස ගිය නරියාට වූ දෙය පමණයි...