IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


‘‘එජාප - සජබ සාකච්ඡාවලට පසුපෙල විරෝධයක් නෑ‘‘

(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය ඒකාබද්ධ කිරීම වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා පසුපෙළ මන්ත්‍රීවරුන් විරුද්ධ බවට පැතිරෙන කථා අසත්‍යයක් බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

එම සාකච්ඡා සාර්ථක කර ගැනීම වෙනුවෙන් සමගි ජනබලවේගයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ පූර්ණ සහයෝගය හිමිව ඇති බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

පක්ෂ දෙකේම ඉතා සුලු පිරිසක් පමණක් ඔවුන්ගේ පටු වාසි තකා පක්ෂ දෙක ඒකාබද්ධ වීමට අකමැති බවත් එම පිරිසේ විරෝධය නොතකා රට වෙනුවෙන් පක්ෂ දෙක ඒකාබද්ධ වීම සිදුවන බවත් ඔහු කීවේය.

 



අදහස් (4)

‘‘එජාප - සජබ සාකච්ඡාවලට පසුපෙල විරෝධයක් නෑ‘‘

Nihal Tuesday, 04 February 2025 04:56 PM

බලය අරගෙන අධික වේගයන් රට සංවර්ධනය කරන්න යන ගමන් ජනතාවට තිත්ත වෙලා තියෙන්නේ,උත්සවවලට පිම්බෙන්න කරන වියදම් හොරකම් ආයේනම් කරන්න පටන්ගෑනීම ඔබටද රටටද ඉතා අහිතකරය ,

:       8       9

Pankumburage Tuesday, 04 February 2025 05:38 PM

එජාප සජබ එකතුවීම මාලිමාවට නම් අවුලක් නැහැ. සජිත්ට තමයි අවුල.

:       18       10

⁣ජයනාත් Tuesday, 04 February 2025 06:25 PM

මේ රට විනාශ කලේ පසු පෙළ නෙවෙයි ඉදිරි පෙළ.. තමන්ගේ දේශපාලන වුවමනා ඉටු කරගන්න , මඩිය තරකර ගෙන පරම්පරා ගාණකට හොයන්න තමයි සේරම කලේ.

:       0       2

Lalla Wednesday, 05 February 2025 11:01 AM

එකතුව ප්‍රජාතන්ත්‍රවාදීව සියලු නිලතලවලට වාර්ෂිකව හෝ වසර දෙකකට වරක්වත් නිලවරණ පැවැත්වීම සහ මැතිවරණයකින් පරාජය වූවොත් නායකයා නිලය අතහැර නිලවරණයකට යන තෙක් පක්‍ෂය අසාර්ථකයි....සදා නායක රනිල් හෝ සජිත් ඉන්න බෑ...පක්‍ෂ පසුපෙල මොට්ට වෙනව. පොහොට්ටුවත් ඊට අන්තයී...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2504 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site