
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
අචිනි ලොකු බණ්ඩාර මහත්මිය පිට කෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයෙහිදී අද සිය තනතුරේ වැඩ බාර ගත්තාය.
මෙම අවස්ථාවට එජාප මහ ලේකම් තලතා අතුකෝරළ , සභාපති වජිර අබේවර්ධන, හිටපු කාන්තා කටයුතු ඇමති අමරා පියසීලි මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සාමි පලක් ඇති වැඩක් කරන්ට...
මොවුන් මොන මගුලට ගියත් වැඳගෙන ඉන්නේ... ලැට් එකට ගියත් වැඳගෙන, මේ රටේ දේශපාලනය කරන හැතිකරේ වැඳගෙන ඉන්නේ ඔටුන්න දාගෙන රටට කරන්න. රට යන්නේ හැමදාම අගාධයට, සාමාන්‍ය මනුෂ්‍යෙයකුට අද රටේ ජීවත්වෙන්න බැහැ. බියෙන් සැකෙන් තොරව, ඒ තරමටම මේ රට මේ කාලකන්නී දේශපාලක හැතිකරේ විනාශ කරලා තියෙන්නේ...!
සුබ පැතුම්