
එංගලන්තයට ප්රචණ්ඩ හිම කුණාටුවකින් බාධා එල්ල වී ඇත. එරට මාධ්‍ය වාර්තා කළේ, හිම කුණාටු තත්ත්වය හේතුවෙන් නිවාස 57,000 කට විදුලිය අහිමි වී ඇති බවය.
විදුලි සැපයුම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අදාළ බලධාරීන් දැඩි පරිශ්‍රමයක් ගනිමින් සිටින බව ද වාර්තා වේ. කෙසේ නමුත් එම කටයුතුවලට ද මේ වනවිට හිම කුණාටුව හරස් වී ඇත.
මේ වනවිටත් මාර්ග අවහිර වී ඇති බවත්, ගුවන් ගමන්වලට බාධා එල්ල වි ඇති බවත් පැවැසෙයි. පාසල් වසා දැමීමට ද බලධාරීන් තීරණය කර ඇතැයි පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd