
(යොහාන් භාසුර)
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊට අනුබද්ධ ආයතනවල නේවාසික නියෝජිතයන් පරිසක් අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා අද (16) හමුවූහ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, පරිසර අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ අටක් සමඟ කටයුතු කරන බවත් එම සංවිධානය අමාත්‍යංශ සමඟ තව දුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් එම නියෝජිතයෝ පැවසූහ.
එහිදී පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසුවේ විදේශීය නියෝජිත ආයතන සමඟ සුහදව සහ අවබෝදයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවය.
මෙරට තුළ වර්තමානයේ පවතින වනසතුන් සහ මිනිසුන් අතර ගැටුම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ද එම අමාත්‍යංශය පැවසීය.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එක්සත් ජාතීන්ගේ සංවිධානය පරිසර ඇමති අතර හමුවක්