(යොහාන් භාසුර)
ශ්‍රී ලාංකික කාන්තාවන් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ගෘහ සේවිකාවන් ලෙස සහ පිරිසිදු කිරීමේ සේවයේ ලියාපදිංචි කිරීම තාවකාලිකව අත්හිටුවූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය ඇතුළු මැදපෙරදිග රටවල්වලදී ගෘහ සේවිකාවන් සහ පිරිසිදු කිරීමේ සේවයේ නිතරව සිටින කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව අවධානය යොමු කර මෙම තීරණය ගත් බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
115
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එක්සත් අරාබියේ ගෘහ සේවයට කතුන් යැවීම අත්හිටුවයි
lankan lover Monday, 21 November 2022 06:20 PM
සුපිරි වැඩක්...
A R JAYAWARD Monday, 21 November 2022 08:39 PM
ඔව් හොඳයි
Don Pablo Escobar Monday, 21 November 2022 09:19 PM
ඉතාමත් හොද තීරණයක්...අපේ ගෑනු ගනිකාවෝ කරන්න ඕනේ නෑ...සදහටම නතර කර නම් හරි
Kumar (Gulf) Monday, 21 November 2022 11:42 PM
විදේශ සේවා එක ඉන්නේ ඒවා සොයා බලා ඒ රටවලට ගොස් ප්‍රශ්න නිරවුල් කරන්න.
Perera Tuesday, 22 November 2022 04:00 AM
ප්‍රශ්නෙට විසදුම ඔකද???? නිලධාරින්ගෙ මොලේ තරම තමයි ඔයා
Sudath Priyantha Wednesday, 23 November 2022 01:43 PM
හොඳ තීරණයක්... මේ තහනම දිගටම පවත්වාගෙන යන්න...!