(ඩයනා උදයංගනී)
‘එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය’ පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය අවලංගු කළ යුතු යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම ජනාධිපති කාර්ය සාධක බලකායේ මුල් පුටුවට පත්කළ අයගේ අතීත වාර්තා කිසිවක් අවධානයට ලක්නොකිරීම නිසා තුවාලවලට අපහාසයක් කර තිබෙන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති, ජේ. වින්ස්ටන් එස් ප්‍රනාන්දු, බදුල්ල රදගුරුතුමන්ගේ සහ එහි මහලේකම් ජේ.ඩී ඇන්තනී ජයකොඩි අගරදගුරු පදවි සහයක රදගුරුතුමන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන්ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක මොකද්ද ගැසට් කීයක්නම් අපි රිවස් කලාද .මේකත් රිවස් තමා .සර් ෆේල්
ඉතින් ඔයාලාට අදාල වෙන නීතියක් ඔතන වෙනස් වෙන්නේ නැත්තන් ඔයාලා අඬන්නේ මොකද? මේකේ ශ්‍රී ලංකා මුස්ලිම් නීතිය.., උඩරට සිංහල නීතිය..., තේසවලාමෙයි ඔයාලට අදාල වෙන්නේ කොහොමද?
ඔය ඉන්නේ බාල්දි පෙරලපු කට්ටිය. හැංගි හැංගි වෙස් බැන්දාට නටන්න වෙන්නේ එළිපිට කියන්නේ මේවාට තමයි. දැන් මෙයාලට ඕන මෙයාලගෙ ආගමේ දේශපාලන බලයක් හදාගන්න. පාස්කු බෝම්බෙන් ගොඩ යන්න හදන්නේ....
දැන් දැන් නාටක ගොඩයි.
20 වන සංශෝධනේ දූශිත බව කතා කරන තමුන්නාන්සේලාට 19 රඟේ අමතක වෙච්චි එකනේ විහිලුව. අමතකද 19 තියාගෙන කඹ ඇදපු නිසා පාස්කු ප්‍රහාරයක් කියලා එකක් වෙලා කතෝලික මිනිස්සු 300ක් මැරුණු බව? මෙයාලත් හදන්නේ සෝම හාමුදුරුවන්ගේ අභාවයෙන් පාර්ලිමේන්තු ගිය අය කරපු එකේම අනිත් එක.
නිවේදන නිකුත් කිරීමට ප්‍රථම, CID යට වාර්තාකර, තමන් කියනා පචවල තේරුම කියන්න.
කතෝලික සභාව හෝ රදගුරුතුමන්ලා තවම දන්නේ නැද්ද, මේක අමනයින් කරලියේ රජ කරන රටක් බව. මේ ලංකාවේ තනතුරු දැන් ගන්න නම්, අතීතයේ මිනීමරුවෙක්, කුපාඩියෙක්, අශිෂ්ඨයෙක්, අධමයෙක් වීම තමයි සුදුසුකම් වෙන්නේ... හැබැයි ගැටලුව තියෙන්නේ ඔය ඔක්කොම ඇඳගෙන ඉන්න ඇඳුමට යටයි. නැත්නම් එවුන්ගේ හැසිරීම දඩාවතේ යන සුනඛයින්ටත් වඩා අන්තයි.
රට හැදෙනවට කලුසුද්දෝ එදත් විරුද්ධයි, අදත් එහෙමයි...
සුද්දාගේ නීතියට අනුව මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන්, හෙන්රි පේද්‍රිස්, අනගාරික ධර්මපාල වැන්නවුන් මෙන්ම මෑත කාලීන ත්‍රස්තවාදය විනාශකර දැමූ හමුදා විරුවන්ද වැරදිකරුවන්ය. ඒ් සියළු දෙනාම වැරදිකරුවන් කලේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ක්‍රියා කලවුන් වීම නිසා මිස තම පුද්ගල වාසි තකා වැඩ කලවුන් නොවේ. ඒබැවින් සැබෑ ලාංකිකයෙකුට ඔවුන් වැරදි කරුවන් නොවේ. පන්සල් පල්ලි කෝවිල් විනාශ කරමින් අහිංසක ජනයා මරා දමමින් ත්‍රස්තවාදය වැපිරවූවන් කිසි දිනක වැරදිකරුවන් ලෙස නම් නොකල කිසිවකුට ඥාණසාර හාමුදුරුවෝ වැරදි කරුවකු යැයි නම් කිරීමට අයිතියක් නැත. ඒසේ කරන්නේ නම් ඒය තලගොයි කබරගොයි න්‍යායයට හොඳම උදාහරණයයි..
සිරිල් ගාමිණී පියතුමාට වගේ රදගුරුතුමන්ලා දෙනමටත් විරුද්ධව අපරාධ පරීක්ෂණ...? ඒකෙ නඩුවක් දාන්න යන්නකෝ මහත්තයෝ...
බළලුන් මල්ලෙන් එලියට
සියලු පුරවැසියන්ගේ අයිතීන් කෙසේ වෙතත් බෞද්ධ ජනතාවගේ අයිතීන් නොසලකා අන්‍ය ආගමිකයින් ගෙන් බහුතරය සිටින නීති සම්පාදකයන්ගෙන් බලාපොරොත්තු විය නොහැක .අඩුම තරමේ සතර පෝය අමතක කිරීමට තදින්ම යොමු වී සිටින පිරිසක් එතන ඉන්නේ .නමුත් මෙම ගාස්තුව අවලංගු කල යුතුය
ඔය හාමුදුරුවර්ත් එක්ක රටේ නීති හදන්න බැහැ. ඔක්කොටම ඉස්සෙල්ලා දුශ්ශීල චීවරධාරීන් සිරගත කළ යුතුයි.