
(රංජන් කස්තුරි)
2026 වසරේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම් පත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අද (3) නිකුත් කළේය.
එම අයදුම් පත් අගෝස්තු මස 4 වැනි දිනට ප්‍රථම පාසල් ප්‍රධානීන් වෙත ලියාපදිංචි තැපැලෙන් එවිය යුතු බවද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
ඒ සම්බන්ධ විස්තර සහ ආකෘති පත්‍රය හෙට ලංකාදීප පත්‍රයෙන් ඔබ අතට ලබා ගත හැකියි
අයදුම් පත: Download
































2025 නොවැම්බර් මස 04
493
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2235
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1673
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එකේ පන්තියට අයදුම් පත් විස්තරේ හෙට පත්තයට
Asela Thursday, 03 July 2025 04:51 PM
දෙමව්පියන් විසින් කුඩා දරුවෙකු පාසලට ඇතුළත් කිරීම සඳහා ව්‍යාජ ලියැකියැවිලි සකස් කරන කාලයක්. විදුහල්පති, තැරැව්කරුවන් සහ අනෙකුත් ගුරුවරුන් සඳහා අමතර ආදායමක්. නීතිඥයින්ට/ ඉඩම් හිමියන්ට ව්‍යාජ ලියකියවිලි සකස් කිරීම සඳහා අමතර ආදායමක්. එක දෙයක් නම් ස්ථිරයි. මේ රටේ ගෞරවනීය රැකියාවක් කරන හොඳින් උගත් සහ නීතිගරුක පුරවැසියෙකුට කිසි විටෙකත් තම දරුවා කීර්තිමත් පාසලකට යැවීමට අවස්ථාවක් නොලැබේ. ඔවුන් නිහඬව දුක් විඳිනවා. සියලු ආකාරයේ වංචාකරුවන් ජය ගනී.
sunil Friday, 04 July 2025 07:43 AM
මේක මහා වංශය තරම් තරම් දීර්ඝයි !
ගුණරත්න Friday, 04 July 2025 11:37 AM
හරි හොඳයි, පාණ්ඩුවේ ලොක්කෝ ටිකයි ඔවුන්ට වාල්කම් කරන සට්ටැඹි ටිකයි එක වසරේ ඉඳලා ඉස්කෝලේ යවන්න ඕනෑ..