(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ අනාගත දේශපාලන වැඩපිළිවෙළ සැප්තැම්බර් මස 5 වැනිදා ජනගත කෙරෙයි.
සැප්තැම්බර් මස 6 වැනිදාට යෙදෙන එක්සත් ජාතික පක්ෂය හැත්තෑ පස් වන සංවත්සරයට සමගාමීව අනාගත දේශපාලන වැඩපිළිවෙළ මෙලෙස එළි දක්වනු ලබයි.
උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය කරන පරිදි සූම් තාක්ෂණය ඔස්සේ පක්ෂ ක්‍රියාකාරීන් සැප්තැම්බර් පස් වන දින පැවැත්වෙන සංවත්සර සැමරුමට එක් කරගැනීමට මේ වන විට විධිවිධාන යොදා පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔහේලගෙ අනාගත සැලසුම් , අවුරුදු 73 කට්ටියම එකතු වෙලා සැලසුම් කලේ, සැලසුම් අනුව හුරන් කෑවෙ. අනේ පව් නොදි යන්න.
කනගාටුයි කියන්න .. අනාගතය අනාගෙන තියෙන්නෙ ඉන්න සබාපති එක්ක.
තවත් රැවටිල්ලක්... දෙගොල්ලොම එකයි.
කවුද කැමති ගිලෙන නැවකට නගින්න.?
ඇයි පහුගිය අවරුදු 5ක් ජනගත කරලා රට කෑව මතක නැද්ද.?
"ඇයි පහුගිය අවරුදු 5ක් ජනගත කරලා රට කෑව මතක නැද්ද.?" එදා රට කාපු අයම තමයි දැනුත් රට කමින් ඉන්නෙ . ඔළුව උඩ වාඩිවෙලා ඉන්න අයට එය නොපෙනීම පුදුමයක් නොවෙයි.
පක්ෂයේ වයසත් නායකයාගේ වයසත් එක හා සමානයි වගේ.
සැලසුම් හදල මහන්සිවෙලා වැඩක් වෙන්නෙ නෑ. බොරු වැඩ.
ඔය මූලස්ථානය තිබෙන ඉඩම කෙනෙකුගේ පරිත්‍යාගයක් නේද. උතුම් පරිත්‍යාගයක් තම බල තන්හාව පිණිස යොදාගෙන යට මහජනතාව අමතක කරන එක හරිද. නිසි වයසට ගියාම විශ්‍රාම යා යුතුයි.