(නිමන්ති රණසිංහ)
පොල්තෙල් ලබාගෙන කෝටි 5 කට ආසන්න අගරු චෙක්පත් නිකුත් කර වංචාවක් කළැයි කියන සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී ඌවතැන්නේ සුමන හිමි ලබන 24 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (24) නියෝග කළේය.
දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු කරන ලද පැමිණිල්ලකට අනුවඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම හිමිනම සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ ඉකුත් දොළොස් වැනි දා ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල්තෙල් අර ගන්න ඇත්තෙ පහන් පත්තු කරන්න වෙන්න ඇති. පවු මේ ස්වාමීන් වහන්සේ...!
මෙය ශාසනික සේවය නම් වේ. ගිහියන් වන අප පමණක් සියල්ල අත්හරිමු.