(ආනන්ද ඉ ජයකොඩි)
දැඩි වර්ෂාවත් සමග අද (14) අළුයම ඌරාපොල රුවන්වැල්ල මාර්ගයේ සපුගස්තැන්න ප්‍රදේශයේ කන්දක් නාය ගොස් විශාල ගල් සහිත පස්කන්දක් මාර්ගය හරහා ඇද වැටීම හේතුවෙන් වාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇන හිට ඇති බව අත්තනගල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් සමීර ජයවර්ධන මහතා ඊයේ (14) දහවල් පැවසීය.
අදාල අංශ දැනුවත් කොට පස් කන්ද ඉවත් කිරීමට පියවර ගන්නා බවත් පවතින දැඩි වර්ෂා තත්වය හේතුවෙන් එම ප්‍රදේශය දැඩි අනතුරු දායක තත්වයක පවතින බවද සහකාර ප්‍රාදේශීය ලේකම් වරයා වැඩිදුරටත් කියා සිටියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඌරාපොළ - රුවන්වැල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම වැසෙයි
kapila Friday, 14 May 2021 01:54 PM
මාවනැල්ල - ගම්පොල මාර්ගයේද ගල් වැටී ඇත. තව බොහෝ තැන් නායගියහැකිය. පාරක් හදනකොට ඉවුරු ආරක්ෂා කරන ආකාරය දන්නේ නැද්ද?
hesa Friday, 14 May 2021 02:18 PM
ඒකත් මහ පුදුම වැස්සක් බැකෝ එකකින් කැපූ සේ නෙව පස් කුට්ටියක් කැඩී ඇත්තේ.. නාය යන තරමටම සැරට වැහැලත් වතුර පාරක් පේන මානේ නෑ.