(යොහාන් භාසුර)
මෙම වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සහ පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම් නොකළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබන සැප්තැම්බර් මස 15 වැනිදා දක්වා අයැදුම්පත් යොමු කිරීමට අවස්ථාව දෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.
ඒ අනුව මෙතෙක් අයැදුම්පත් යොමු නොකළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තව දුරටත් අයැදුම්පත් යොමු කළ හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd