IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


උයන්වත්ත වැවේ ගිලුණු සිසුවා අතුරුදන්

( බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම උයන් වත්ත වැවේ පිහිනමින් විනෝද වෙමින් සිටි තරුණයන් පිරිසෙන් අයෙකු  දියේ ගිලී අතුරුදන්ව ඇතැයි බණ්ඩාරගම පොලීසිය සඳහන් කරයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ     හෝමාගම අතුරුගිරිය ශාන්තාලෝකගම පදිංචිව සිටි ,හොමගම  මධ්‍ය   මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරන ලොකු පිටියගේ ඉසුරු මේනක (19)  යන සිසුවෙක් බව පොලීසිය කියයි.

හෝමාගම ප්‍රදේශයේම පදිංචි නව  දෙනෙකුගෙන් යුත් තරුණයන් පිරිසක්    බණ්ඩාරගමට පැමිණ යතුරුපැදි හා ත්‍රීරෝද රථ වලින් උයන් වත්ත වැව අසලට පැමිණ විනෝද වෙමින් සිට ඇති බවට තොරතුරු  හෙලිව ඇතැයි පොලීසිය කියයි.

අතුරුදන් සිසුවාගේ සිරුර සොයා පානදුර පොලිස් ජීවිතාරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පාරු යොදාගනිමින් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් නිලධාරීහු පැවසුහ.

බණ්ඩාරගම  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන ආර් එස් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන්41070 ප්‍රියංකර ,පොලිස් කොස්තාපල් නාලක මහත්තුරු පරීක්ෂණ පවත්වයි

 

 



අදහස් (0)

උයන්වත්ත වැවේ ගිලුණු සිසුවා අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 284 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 811 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1224 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site