
(කේ බුද්ධික කුමාරසිරි)
කෝට්ටේ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ සිව්මහල් ගොඩනැගිල්ලක පැවැති උපන් දින සාදයකදී මත්පැන් පානය කරමින් සිටි 38 හැවිරිදි පුද්ගලයකු මියගොස් කාන්තාවන් දෙදෙනකු ඇතුලු තිදෙනකු හදිසියේ රෝගී වී රෝහල් ගත කර ඇතැයි වැළිකඩ පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ රන්න වාඩිගල මිණිකිරුල ජනපදය හි පදිංචිකරුවකු වන 38 හැවිරිදි පුද්ගලයෙකි.
අදාල උපන්දින සැමරුම සඳහා පැමිණි පිරිස පිළිබදව නිවරැදි දත්ත නොමැති බවත් ඉහල මිල ගණන්වල මත්පැන් බෝතල් හතක් පානය කර ඇතැයි අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතා පැමිණ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සිදු කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd