
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර ප්‍රදේශයේ නිවාසවලට රාත්‍රී කාලයේ දී ඇතුළු වී දේපොළ සොරා ගන්නා පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙම සැකකරු ඉකුත් දින කීපය තුළ තුල කළුතර ප්‍රදේශයේ නිවාස ගණනාවක දේපොළ සොරාගෙන ගොස් තිබිණි.
නිවාස වලට ඇතුළු වෙන මෙම පුද්ගලයා එහි දී නිරුවත් වී සැරිසරන අයුර සීසීටිවී කැමරාවක මෙලෙස සටහන්ව තිබිණි.
කළුතර දකුණු සහ උතුරු පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුවායක් කරේ දාන් ඉන්නෙ. උපන් ඇදුමමයි කියන්නත් බෑ.
ශුවර් එකටම මාලගෙ කෙනෙක් වෙන්න අති.