(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
හලාවත තොඩුවාව මුහුදෙ දිය නාමින් සිටි පාසල් සිසුවකු සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් මරණයට පත්ව ඇති බව තොඩුවාව පොලිසිය 23 දින පැවසිය.
මෙසේ මරණයට පත්ව ඇත්තේ තොඩුවාව ශාන්ත අන්තෝනි නවෝද්‍යා විද්‍යාලයෙ 6 ශ්‍රේණීයේ අධ්‍යාපනය හදාරමින් සිටි තොඩුවාව පැසෝනා මාවතේ පදිංචි ඩබ්ලිව්.සදීප් දිදුලංග නැමති පාසල් සිසුවෙකු බව කියයි.
මෙම සිසුවාගෙ වයසේ තවත් දරුවන් සිව් දෙනෙක් සමඟ දියනාමින් සිටියදී එකවරම පැමිණි
උපකාරක පන්තියකට සහ සහභාගි වීමට නියමිතව තිබුනද එම උපකාරක පංතිය සවස පහට පමණ පැවැත්වීමට ගුරුවරයා කටයුතු කර තිබීම නිසා මෙම සිසුන් මුදුදේ දිය නෑමට ගොස් තිබේ.
එම අවස්ථාවේ දිය නාමින් සිටින අතරතුර දී අනපේක්ෂිතව පැමිණි සැඩ පහරකට ඔහුව ගසාගෙන ගොස් තිබේ. ඒ සමගම මිතුරන්ගේ කෑ ගැසීමේ ශබ්දය අසා අවට සිටි පිරිස් එම ස්ථානයට පැමිණි ඔහුව මහත් පරිශ්‍රමයක් දරා ගෙඩට ගැනීමට කටයුතු කළ ද ඒ වන විටත් ඔහු මියගොස් මේ ගොස් සිටඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd