
( ශාන්ත රත්නායක)
උද්ඝෝෂණයක් හේතුවෙන් මේ වන විට කොළඹ කොටුවේ සිට ජනාධිපති කාර්යාලය දෙසට මාර්ගය මුළුමනින්ම අවහිර වී තිබේ.
රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (10) උදෑසන කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට මෙම උද්ඝෝෂණය ඇරැඹූහ. අනතුරුව ඔවුහු ජනාධිපති ලේම් කාර්යාලය දක්වා පාගමනින් ගමන් කළහ.
මේ හේතුවෙන් එම මාර්ගය අවහිර වී තිබේ. විරෝධය සදහා වෘත්ති සමිති 17 ක් එක්ව තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd