(යොහාන් භාසුර)
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ දුරගමන් සේවා දුම්රිය රැසක් අද (4) සිට යෙදවීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දුම්රිය කොළඹ කොටුව - බදුල්ල, කොළඹ කොටුව - ගාල්ල, මරදාන - බෙලිඅත්ත සහ අනුරාධපුර - බෙලිඅත්ත යන දුම්රිය ස්ථානවලට ඉහළට සහ පහළට ධාවනය කරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම විශේෂ දුම්රිය කාලසටහන පහත දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd