
(යොහාන් භාසුර)
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සඳහා විශේෂ බස් රථ සේවාවට අතිරේක බස් රථ 500 ක් ඇතුළත් කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලය පැවසීය.
මෙම විශේෂ බස් රථ සේවය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර එහි පළමු අදියර මේ මස 9 වැනිදා සිට 13 වැනිදා ක්‍රියාත්මක කරන බවත් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ සහ අවටට පැමිණිමට මේ මස 16 වැනිදා සිට 20 වැනිදා දක්වා දෙවැනි අදියර ක්‍රියාත්මක බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමා ඡන්දයට කලින් පොරොන්දු වූ පරිදි ලොරි චැසි පතෝල මැසි බස් වෙනුවට වායුසමීකරණය කරපු සැප පහසු දාන්නේ කවද්ද?