සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අද (6) පස්වරුවේ නිකුත් කරන ලද නිවේදනයක් අනුව දිවයිනේ සියලුම ස්ථානවල උත්සව, සම්මන්ත්‍රණ, සංගීත සංදර්ශන, පෙරහර, සාද සහ අත්‍යවශ්‍ය නොවන රැස්වීම් නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබේ.