(තිලකරත්න දිසානායක)
උත්සව ශාලා සහ ආහාර පාන සැපයීම වෙනුවෙන් දැනට පවතින මිල ගණන් සියයට 40කින් ඉහළ දැමීමට තීරණය කොට ඇතැයි සමස්ත ලංකා උත්සව සහ ආහාර සපයන්නන්ගේ සංගමයෙහි සභාපති අතුල කලුආරච්චි මහතා පැවසීය.
ගම්පහ, කිරිල්ලවල ආලක මන්දාව උත්සව ශාලාවෙහි පැවති මාධ්‍ය හමුවේදී සභාපතිවරයා මේ බව සඳහන් කළ අතර මෙහිදී තව දුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.
"පසුගිය කාලය තුළ බඩුමිල වැඩි වීම සම්බන්ධයෙන් අපි දීර්ඝ වශයෙන් ගණනය කිරීමේදී තේරුම් ගියා අපගේ අලෙවි මිල සියයට හතලිහකින් වැඩිවී ඇති බව. නමුත් අපි මෙය දරාගනිමින් පසුගිය මාස ගණනාවක් තිස්සේ ඉදිරියට ආව.
එහෙත් සෑම දෙයකම මිල ගණන් ඉහළ යාමේ තත්ත්වය අනුව පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යමින් අපට මෙම ක්ෂේත්‍රයේ රැදී සිටීමට හැකියාවක් නොමැති බැවින් අලුතින් ලබාගන්නා ඇනවුම් සදහා අවම වශයෙන් සියයට හතලිහකින් මිල වැඩි කිරීමට තීරණයක් ගනු ලැබුවා.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
උත්සව ගාස්තු සියයට 40කින් ඉහළට
Sri land Monday, 25 April 2022 12:29 PM
මොන සමාගම් තිබුණත් වැඩක් නැහැ. අපිට කෑම හදන්න ගෑස් නෑ. මේවට ක්‍රමයක් හදලා දෙන්න... නැතිනම් ඔය සමාගම්වලින් අපිට වැඩක් නැහැ.