(යොහාන් භාසුර)
‘උත්තර ලංකා සභාගයේ’ නුවරඑළිය සමුළුව වෙනුවෙන් හඟුරන්කෙත සංස්කෘතික ශාලාව සකස් කර තිබූ වේදිකාවට සහ සැරසිවලට කිසියම් පිරිසක් ඊයේ (26) රාත්‍රී හානිකර තිබූ බව එම සභාගයේ සාමාජිකයෙක් පැවසීය.
එහිදී කිසියම් පිරිසක් රැස්වීම සඳහා සකස් කර තිබූ පුවරු සහ සැරසිලි කඩා බිඳ දමා පුටු පෙරළා තිබූ බවත් ඒවා නැවත සකස් කර රැස්වීම නියමිත පරිදි පැවැත්වීමට කටයුතු කළ බවත් එම සාමාජිකයා වැඩි දුරටත් කීය.
මාස දෙක හමාරක් වයසැති බිලිඳියකගේ සිරුරක් කල්පිටිය කන්දකුඩාව ගම්මානයේ නිවසක පිටුපස ළිඳේ පාවෙමින් තිබියදී සොයාගත් බව කල්පිටිය පොලිසිය පවසයි.
2024 වසරේ පාසල් පළමු වාරයේ දෙවැනි අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ගල්ගමුව ඉන්ධන පිරවුම්හලම පිටුපස ප්‍රතිසංස්කරණය කරන දුම්රිය මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් එහි ඇළක් තුළට වැටීමෙන් පාසල් සිසුවෙකු මිය ගොස් තවත් දෙදෙන
බස්නාහිර, සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු ස්ථාන ස්වල්පයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
06 වන ආසියානු කැරම් අනු ශූරතාවය දිනා ගනිමින් රිදී පදක්කමත්, කාන්තා යුගළ තරගාවලියෙන් ලෝකඩ පදක්කමත් , පිරිමි කණ්ඩායම මෙම තරගාවලියේ තුන් වන ස්ථානයත් දිනා
නෙදුන්කේනි කිරිසුඩ්ඩාන් ප්‍රදේශයේ නිවෙසක නිදාගෙන සිටි පුද්ගලයකුට කිසියම් පුද්ගලයකු හෝ කීපදෙනකු ආයුධයකින් හිසට පහර දී ඝාතනය කර ඇති බව නෙදුන්කේනි පො
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘උත්තර ලංකා සභාගයේ’ රැස්වීමට පහර දෙයි
Perera Sunday, 27 November 2022 01:14 PM
මේවා ඔක්කොම පනික්කයගේ පෙර සෙල්ලම්.
kapila Sunday, 27 November 2022 01:51 PM
ඔතන ගඳ ගහන මුකුත් තිබුනේ නැද්ද?
siri Sunday, 27 November 2022 02:16 PM
කට "උත්තර" නෑ..
ජගත් ලියනගේ Sunday, 27 November 2022 03:25 PM
ඒකෙ අයම තමයි ඕක කරලා තියෙන්නේ. ආයේ අහන්න දෙයක් නැහැ...
Channa Sunday, 27 November 2022 03:29 PM
මිනිහා හරි දක්ෂයි, ඔය වගේ දේවල් කරගෙන ප්‍රසිද්ධියක් ගන්න...
නිහාල් Sunday, 27 November 2022 04:51 PM
කවුද අනේ මේ වගේ තේරුමක් නැති දේවල් වලට ගහන්නේ...?
sirisenaSunday, 27 November 2022 06:17 PM
කොලින්වුඩ් හෝටලේ දොඩම්පේ මලයාගේ වැඩක්නේ...!
මැක්ස් Sunday, 27 November 2022 05:34 PM
ජේවීපි පෙරටු රෑනේ - ප්රජාතන්ත්රවාදේ...!
kamalSunday, 27 November 2022 08:22 PM
නවක වධකයින්ගේ සංගමය...!
banda Sunday, 27 November 2022 05:53 PM
උත්තර ලංකාවට කට උත්තර නැතිවෙන්න දීලා වගේ...
Mr Don Sunday, 27 November 2022 08:42 PM
ජල්තර ලංකා...
sampath Sunday, 27 November 2022 10:23 PM
බහු පක්ෂ ක්‍රමය ලංකාවෙන් ඉවත් කරලා ද්විපක්ෂ ක්‍රමයක් සෑදිය යුතුයි.
Dinesh Gayan Dubai Monday, 28 November 2022 12:17 AM
මේවට කිසි එකෙක් එන්නෙ නෑ.මීඩියාකරයොන්ට එන්න කිව්වත් හිට් එකක් නැති නිසා නිවුස් වලට දාගන්න බෑ. ඒ නිසා මොකක් හරි නාඩගමක් කරල හිට් වෙන්න බලනව.අහිකුන්ඩකය නැති උන නයා වෙලා ඉන්න පනික්කිය මේක ජාත්යන්ත්රණ කුමන්ත්‍රණයක් කියන්නත් බැරි නෑ.