(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මරදාන ගාමිණී වටරවුම අසල තිබි ටි 56 ජීව උණ්ඩ සහ රිවොල්වර උණ්ඩ කීපයක් සොයාගත් බව මරදාන පොලිසිය කියයි,
ටි 56 උන්ඩ 9 ක් රිවොල්වර වර්ගයේ උන්ඩ 1 ක් එම ස්ථානයේ තිබී සොයාගෙන ඇත.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මරදාන ගාමිණී වටරවුම අසල තිබි ටි 56 ජීව උණ්ඩ සහ රිවොල්වර උණ්ඩ කීපයක් සොයාගත් බව මරදාන පොලිසිය කියයි,
ටි 56 උන්ඩ 9 ක් රිවොල්වර වර්ගයේ උන්ඩ 1 ක් එම ස්ථානයේ තිබී සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නම් පරීක්ෂන ප්‍රතිඵල එනවා වගේ. ලංකාවම පාතාලය වෙලාගෙන , කුණු වූ රාජ්‍යයක් වෙලා තිබුණේ මේ දූෂිත දේශපාලුවන්ගේ ආශීර්වාදයෙන්. ශිෂ්ට සම්පන්න, විනීත මිනිසෙකුට / පවුලකට ජීවත් විය නොහැකි පරිසරයක් තිබුණේ. දැන් හෙමින් පරිවර්තනයක් වෙමින් පවතිනවා. ගමන දුෂ්කරයි, නමුත් හැකි ය. අපටත්, දරුවන්ටත් සතුටින්, සමාදානයෙන් ජීවත් වීමට පුළුවන් රටක් හැදෙනවා දැකීම එකම බලාපොරොත්තුවයි.
ආණ්ඩුව මාරු කරන්න බලාගෙන ඉන්න උන්ට ලස්සන මාතෘකාවක් haa hahaaaaa.