IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


උණ්ඩ 225 සමග ව්‍යාපාරිකයෙක් මාට්ටු

(ඩී.ජී.සුගතපාල)

රත්ගම විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින්  බළපිටිය ප්‍රදේශයේ සිදු කරනලද වැටලිමකදි මිලි මිටර් 09  පතරොම් 225ක් ජංගම දුර කතනයක් සහ පෙන් ඩ්‍රයිව් එකක් සමග සැකකරුවකු අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගෙන ඇත්තේ බලපිටිය දුම්රිය ‍පොල පාර පදිංචි 50 හැවිරිදි සංචාරක ව්‍යාපාරිකයෙකි.

සැකකරු සංචාරකයන් සඳහා බෝට්ටු සේවාවක් සහ ආපන ශාලාවක් පවත්වා ගෙන යනු ලබන අතර එම ව්‍යාපාරික ස්ථානයේ පිටුපස වල දමා තිබියදි මෙම පතරොම් තොගය සොයාගෙන ඇත.

සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

 



අදහස් (1)

උණ්ඩ 225 සමග ව්‍යාපාරිකයෙක් මාට්ටු

Ferna Sunday, 05 March 2023 07:47 AM

225 පාර්ලිමේන්තුව පැත්තට වෙන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1016 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site