IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


උණ්ඩ 12ක් -මැගසිනයක් සමඟ යුවළක් ඇතුළු 3 ක් අත්අඩංගුවට

(ගයාන් සූරියඅරච්චි)

යුරෝපයේ සැගවී සිට මෙරට මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධකරුවෙක්ට අයත් ජීව උණ්ඩ 12ක් සහ මැගසිනයක් සමඟ යුවළක් ඇතුළු තිදෙනෙක් හෙරොයින් සමග කඩවත පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

කිසියම් අපරාධයක් සිදුකිරීම සදහා සැකකරුවන් මෙම උණ්ඩ සහ මැගසීනය සන්තකයේ තබාගන්නට ඇති බවට පොලිසිය සැකපළ කරයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවරමංඩිය සහ කඩුවෙල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26 , 31 සහ 33 වියේ පසුවන යුවළක් ඇතුළු තිදෙනෙකි.

 



අදහස් (0)

උණ්ඩ 12ක් -මැගසිනයක් සමඟ යුවළක් ඇතුළු 3 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site