IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


උඩරට මඟේ දුම්රිය ප්‍රමාදයක්

(ප්‍රසාද් රුක්මල් )

උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර සහ දෙමෝදර අතර දුම්රිය මාර්ගයට අද (29) විශාල ගල්පර්වත කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .

බදුල්ල හාලිඇල ප්‍රදේශ වලට ඊයේ (28) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ශාවත් සමග මෙසේ අලුයම දුම්රිය මාර්ගයට විශාල ගල්පර්වත කඩා වැටී තිබේ.

මේනිසාවෙන් බදුල්ල දුම්රිය ස්ථානයෙන් අද (29) අලුයම 5.45 ට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කල අංක 1016 දරණ උඩරට මැණිකේ දුම්රිය දැනට හාලිඇල දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවත් , කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන අංක 1045 දරණ රාත්‍රි තැපැල් දුම්රිය දෙමෝදර දුම්රිය ස්ථානයේ නවතා තබා ඇතයි දුම්රිය පාලක මැදිරිය සදහන් කලේය .

දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති ගල්පර්වත ඉවත් කිරිමේ කටයුතු වල සේවක පිරිස නිරතව සිටින බවත් , මේනිසාවෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රියන්  අද (29) දින ප්‍රමාද වන බවත් දුම්රිය බළධාරින් කීහ .

 

 



අදහස් (0)

උඩරට මඟේ දුම්රිය ප්‍රමාදයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 238 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site