
(ෂේන් සෙනෙවිරත්න, ජේ.එල්.ඒ ජයසිංහ සහ යොහාන් බාසුර)
මහනුවර - කොළඹ දුම්රිය මාර්ගයේ මහනුවර දුම්රිය ස්ථානයට ආසන්නයේ විලියම් ගොපල්ලව මාවතේ උසාවි සංකීර්ණය ඉදිරිපිට දී ගිලා බැසීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිට තිබේ.
මෙම ගිලා බැසීම හේතුවෙන් නුවර කොළඹ නගරාන්තර දුම්රිය ඇතුළු සියලු දුම්රිය මහනුවර දුම්රිය ස්ථානය වෙත ළඟා වීම දින ගණනාවකට පමා විය හැකි බව මහනුවර දුම්රිය ස්ථානය කියයි.
මහනුවර බලා ධාවනය වන දුම්රියන් පේරාදෙණිය දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කරනු ලබන අතර බදුල්ල බලා ධාවනය වන දුම්රියන් බාධාවකින් තොරව ධාවනය වන බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

2025 නොවැම්බර් මස 04
580
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උඩරට දුම්රිය මාර්ගයේ ගිලා බැසීමක්: දුම්රිය ධාවනයට බාධා
Bunny Preena Thursday, 12 June 2025 09:58 AM
අත් හැර දාපු පැරණි ලිඳක් වාගේ පේන්නේ."
රුවන් Thursday, 12 June 2025 02:45 PM
ඉංග්‍රීසි දැක්කා නම් කොහෙන් හිනා වෙයිද? අවුරුදු 100-200ක් ඉංග්‍රීසි රෙල් පිලි ආශ්‍රිත පාලම් වුනත් තාම පිලිසකර කරලා නෑ.