
(අංජුල මහික වීරරත්න)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2025 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා මාර්ගගතව අයැදුම්පත් කැඳවන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනය කරයි.
සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 07 දක්වා එම පරීක්ෂකවරුන් තෝරා ගන්නා බවද එම නිවේදනයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd