පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන්, මෙවර අධ්‍යයනය පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා පෙනී සිටීමට නොහැකි සිසුන් සඳහා වෙනත් දිනයක් ඉල්ලුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගංවතුර සහ අධික වැසි තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක සිසුන්ට ප්‍රායෝගික පරීක්ෂණයට සහභාගී විමට නොහැකි වී තත්ත්වයක් ඇති බවට වාර්තා වී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.
අද (24) වැනිදා සිට ප්‍රායෝගික පරීක්ෂණ ඇරැඹිණි.
(16844)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd