
කෙළින්ම ඊශ්‍රායලයට පහර දෙන්නැයි, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී අණ දී තිබේ.
ඉරාන උත්තරීතර නායකයා මෙසේ අණ කළේ, ඊශ්‍රායලය ඉරානයේ දී හමාස් දේශපාලන අංශ නායක ඉස්මායිල් හානියේ ඝාතනය කිරීමත් සමඟය.
ඉරාන උත්තරීතර නායකයා, ඊශ්‍රායලයට පහර දෙන්නැයි ඉරාන ආරක්ෂක අංශවලට අණ කළේ, හානියේ ඝාතනය සම්බන්ධයෙන් ඉරාන ආරක්ෂක මණ්ඩලය හදිසි සැසියක් පැවැත්වූ අවස්ථාවේදීය.
COMMENTS
ඔන්න ඉල්ලගෙන කන්නයි යන්නේ.
ඊශ්‍රායලයත්, රුසියාවත් දැන් ඔිනටත් වඩා වැඩි. ඔවුන් සිතා ගෙන ඉන්ටෙන් ඔවුන් වටා සිටින අනෙක් රටවල් සියල්ල ඔවුන්ට හිස නැමිය යුතු බව. නමුත් ඔවුන්ව මෙල්ල කල යුතු කාලයයි මේ
ඊශ්‍රායලයේ මෘග ත්‍රස්තවාදයට එරෙහි ඉස්ලාම් අන්තවාදය සටන පටන් ගන්නයි යන්නේ, ඇමරිකන් අධිරාජ්‍යවාදයට රජ මගුල් කන්න පුළුවන්.
ඉරානය ලෝක සිතියමෙන් ඉවත් වෙයි
තමන්ගෙ රටේ සිටිද්දී නායකයා මරාදැමීමට කටයුතු කලා කියලා ගහපන් කිව්වම ඉල්ලගෙන කන්න තමයි වෙන්නෙ. හොදම වැඩේ. ඊශ්‍රායලය සමග තිබෙන විරසකය අමතක කර ඊශ්‍රායලයට සමාව දීම පමණයි. බැරිදේ පුලුවන්ද දත්මිටි කෑවාට කියලා කියන්නෙ ඕකට තමයි
හපොයි. ඕකේ ප්‍රතිඵලය දකින්න ජීවත් වෙන්නේ නෑ.
කොහොමත් දෙයියො ගැන විතරක් විශ්වාසය තියාගෙන හිටියොත් මොලේ මොන්ගල් වෙලා ගුටිකාලා මැරෙන්නයි වෙන්නේ.
එකවර යුද්ධ දෙකකට මැදිහත් වුණු රාජ්‍යයක් කොතරම් බලවත් වුවද දිනීමට ඇති ඉඩකඩ අඩු ය.
ඔක්තෝබර් හමාස් ප්‍රහාරයේ දී ඊශ්‍රායලයෙල් වැසියන් ඇතුළුව විදේශිකයන් 2000කට ආසන්න ප්‍රමාණයක් මිය නොයන්න, 50,000 කිට්ටු පලස්තීන ජනතාවක් මිය යන්නෙ නෑ. මේ කෙටි කාලය තුල....අද විඳවන පලස්තීන ජනතා මේ තත්වයට ඇදලා දාපු නායකයන් කියා ගන්නා පිරිස් මේ විදිහට ඝාතනය කලයුතුයි. උපදින්න ට සිටින පලස්තීනුවන් හට සැනසිල්ලේ ජීවත් වෙන්න නම්.
ආගමික නායකයෙක් නම් විනාශයට අණ දෙන්න බෑ නේද?
සියල්ලටම පෙර ඉරානයේ ඉන්න ආගමික නායකයාව ඉවත් කරලා දාන්න ඕනා.
අන්තිමට වෙන්නේ මිනිස්සු සෑහෙන්න මැරෙයි ,ඊශ්‍රායලය ගොඩක් දක්ෂයි යුද්ධයට
අගක් මුලක් නොදැන ලියන කොමෙන්ටු දැක්කම කණගාටුයි,මේ ගැටුම් වල ඉතිහාසය මේ රටවල් වල ඉතිහාසය කිසිවක් නොදැන ඔහේ මොනවා හරි කොමෙන්ටු දමනවා ,මේ කලාපයේ ප්‍රශ්න පටන් ගන්නේ ඔටෝමන්ගේ කාලයේ පටන්, ඒවා යාවත් කාලීන වෙවී බලය එහාට මෙහාට හුවමාරු වෙවී තවමත් යුද්ධය පවතිනවා එපමණයි
අගක් මුලක් නොදැන ලියන කොමෙන්ටු දැක්කම කණගාටුයි,මේ ගැටුම් වල ඉතිහාසය මේ රටවල් වල ඉතිහාසය කිසිවක් නොදැන ඔහේ මොනවා හරි කොමෙන්ටු දමනවා ,මේ කලාපයේ ප්‍රශ්න පටන් ගන්නේ ඔටෝමන්ගේ කාලයේ පටන්, ඒවා යාවත් කාලීන වෙවී බලය එහාට මෙහාට හුවමාරු වෙවී තවමත් යුද්ධය පවතිනවා එපමණයි
ඊශ්‍රායලය සය දින යුද්ධයයේ දී දිනුවට අර ගුවන් , නාවික බලය නැති. ඉතාමත් කුඩා ගාසාතීරය සම්පූර්ණයෙන් අල්ලාගැනීමට සහ හමාස් සංවිධානයේ භාගයක්වත් තවම විනාශ කරන්න බැරි වෙලා තියනවා. මෙතන දී තුර්කිය , ඉරානය ,යේමනය, හිස්බුල්ලා , හවුති , ඉරාකය, හමාස්ලා එකතු වුනොත් ලේසි වෙන එකක් නෑ. මගේ අදහසනම් මේ රටවල් එකතුවෙලා 1947 ඊශ්‍රායල පලස්තීන දේශසීමා දක්වා පසුබස්වලා. ඊශ්‍රායලය බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්න පලස්තීන භූමිය නැවත ලබා දිය යුතුයි
ඌරු පැටව් ටික ඉල්ලන් කන්න හදන්නේ..!