IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඊශ්‍රායල් තරුණියට කැත වැඩක් කළ තෙරපිවරයා අත්අඩංගුට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

සංචාරයක් සඳහා පැමිණ සිටි ඊශ්‍රායල්  ජාතික  අවුරුදු විසි තුනක් වයසැති තරුණියකට පොතුවිල් සංචාරක කලාපයේ  සම්භාහන මධ්‍යස්ථානයක් තුළදී සම්බාහනය කරන මුවාවෙන් ලිංගික අතවරයක් කළේ යැයි කියන එම සම්බාහනය සිදුකළ පුද්ගලයා පොතුවිල්  පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම විදේශීය තරුණිය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම ප්‍රදේශයේ පදිංචි තිස් 39 හැවිරිදි අයෙකි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු එම සම්බාහන මධ්‍යස්ථානයේ තෙරපි වරයෙකු ලෙස රැකියාවේ නිරතව සිටින අයෙක් බව පොලිසිය පවසයි.

 

 



අදහස් (4)

ඊශ්‍රායල් තරුණියට කැත වැඩක් කළ තෙරපිවරයා අත්අඩංගුට

Prabash Thursday, 31 August 2023 11:02 AM

මේක කැමැත්තෙන් සිදුවුණු දෙයක්ද අකමැත්තෙන් සිදුවුණු දෙයක්ද කියලා වහාම සොයා බලන්න

:       33       7

ලියන ආරච්චි Thursday, 31 August 2023 12:39 PM

අනවශ්‍ය තැන් අනවශ්‍ය විදියට තෙරපන්න ඇති.

:       0       26

the therapistFriday, 01 September 2023 12:21 AM

ඒක මගේ රස්සාවනේ තෙරපන එක. මාව හොයාගෙන ඇවිල්ලා, අහවල් තැන පෙන්වලා තෙරපන්න කිව්වා, මම තෙරපුවා, එපමණයි. මම පොල්ගහනවා කෝවිලට ගිහිල්ලා, මක බෑ වෙන්න කියලා.

:       0       0

තෙරපිස්ට් Friday, 01 September 2023 12:15 AM

ඉතින් ඒක මගේ රස්සාවනේ... තෙරපිස්ට් කියන්නේ තෙරපන එකා. මගේ රස්සාව නිල අල්ලලා තෙරපන එක. උසාවියේදී වුණත් මම කියනවා.. ඔව් මම ඒ ගෑනිගේ නිල තෙරපුවා කියලා. නිකම් හිටපු මට කියලා නිල තෙරපාගෙන, අන්තිමට මට චෝදනා කරනවා. අරක මිරිකුවා. මේක මිරිකුවා කියලා. මම ඕන තැනක දිව්රලා කියනවා මම ඔය ගෑනිගේ මොනවත් මිරිකුවේ නැහැ කියලා. ඒවා කරන්නේ මිරිකිස්ට් ලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site