
ඊජිප්තුවේ අධිවේගී මාර්ගයක පසුගියදා සිදුවූ දරුණු රිය අනතුරකින් 35 දෙනෙකු මියගොස් තවත් 53 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට බලධාරීන් ප්‍රකාශ කළේය.
මියගිය 35 දෙනා අතරින් 18 දෙනෙකු පිළිස්සුම් තුවාල හේතුවෙන් මිය ගොස් ඇතැයි ඊජිප්තු බලධාරීන් පැවසුවේය.
කයිරෝ නගරය බලා අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රථයක් නවතා තිබූ මෝටර් රථයක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත.
බස් රථය මෝටර් රථයේ ගැටීමත් සමඟ පසුපසින් පැමිණි වාහන කිහිපයක් බස් රථයේ ගැටී තිබේ.ගැටීමෙන් ඇතැම් වාහන ගිනිගෙන විනාශ වී ඇති අතර එම වාහන වල සිටි පුද්ගලයන් බොහොමයක් ගින්නට හසුවී මියගොස් ඇත.
2025 දෙසැම්බර් මස 18
132
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊජිප්තුවේ රිය අනතුරකින් 35ක් මරුට