(ළහිරු හර්ෂණ)
නාරාහේන්පිට පිහිටි කම්කරු මෙහෙවර පියස කාර්යාලයේ පවත්වාගෙන යන සේවා නියුක්ති භාරකාර අරමුදල් මණ්ඩලයේ සභාපති ආර්.ඒ.දේශපිය මහතා එහි සේවකයන් පිරිසක් නිවාස අඩස්සියේ තබා ඇතැයි එම කාර්යාල ආරංචි මාර්ග කියයි.
දිරි දිමනා ඇතුළු ලැබිය යුතු ගෙවීම් කප්පාදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙසේ ඔහුගේ කාර්යාලය තුළ සිර කර ඇතැයිද වාර්තා වේ.
නිල ඇඳුම් දීමනා, දිරිදීමනා කප්පාදු කිරීම සහ සභාපතිවරයාගේ ක්‍රියාකලාපයට විරුද්ධව මෙම පිරිස මෙසේ විරෝධයක නිතරව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් කාපු රාජ්‍ය සේවකයෝ එළවා දමන්න ජනතාව පෙළ ගැස්විය යුතුමයි...
හැම තැනම රාජ්‍ය සේවයේ ගෑනු වැඩක් කරන්නේ නෑ .එෆ්.බී වල ඉන්න ගෑනු රාජ්‍ය සේවයෙන් එලවන්න ජනතාව පෙළ ගැස්විය යුතුමයි
අරගලයෙන් පස්සෙ හැමෝම හිතන්නෙ තමන්ට ඕන දෙයක් ඕන හැටියට කරන්න පුලුවන් කියලා. මේකත් එහි දිගුවක්. අරගලයක් කළ වින්නැහියක් කියල තමයි කියන්න වෙන්නෙ.