
(ඉන්දිකා රාමනායක සහ ඒ.ජේ.කරඳගොල්ල)
හඟුරන්කෙත පොරමඩුල්ල විද්‍යාකර විද්‍යාලයේ සිසුන් පිරිසක් අසාත්මික තාවයක් හේතුවෙන් රෝහල් ගත කළ බව හඟුරන්කෙත පොලිසිය පවසයි.
ශරීරයේ කැසීම් සහ පැල්ලම් මතුවූ සිසුන් 60 අධික සිසු සිසුවියන් පිරිසක් රිකිල්ලගස්කඩ රෝහලටද ඇතුලත්කරනු ලැබ ඇත.
ආහාර පොලක් මෙම විදුහලේ පවත්වා ඇති අතර එම ආහාර පොලෙන් අච්චාරු කෑ දරුවන් මෙසේ රෝගී වී ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇතැයි පොලිසිය පවසයි.

2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉස්කෝලෙ පොලෙන් අච්චාරු කෑ සිසුහු පිරිසක් රෝහලට